Friday, August 7, 2015

Windows 10 වලට .NET Framework 3.5 Offline install කරන්නේ මෙහෙමයි



ඔන්න ඉතින් මගේ මුල්ම පොස්ට් එක..... වැඩිය කතා ඕන නෑ... වැඩේට බහිමුකො. කට්ටියට ඉතින් Game install කරනකොටයි එක එක ජාතියේ Software install කරනකොටයි  .NET Framework 3.5  ඉල්ලනවනේ. ඕක ඉතින් Download කරලා install කරන්න ගියොත් ඉතින් අපේ Data ටික අපරාදේ. අන්න එකට විසදුමක් තමයි මන් අද ඔයාලට කියල දෙන්නේ.

එක කරන්නේ මෙහෙමයි.........



  • මුලින්ම ඔයාගේ Windows 10 DVD එක Drive එකට ඇතුල් කරන්න. / USB මගින් boot කරනවානම් USB Drive එක PC එකට සම්බන්ද කර ගන්න. 
  • Start එකේ cmd ලෙස Type කරන්න. එවිට Command Prompt ලෙස ඉහලින් දිස්වේ. එය Right Click කර Run as administrator යන්න Click කරන්න. 
  • ඊට පස්සේ ඔය පහල තිබෙන Code එක Copy කර ගන්න.

DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs

  • මෙහි Source යන්න ඉදිරියේ ඇති h වෙනුවට ඔබගේ DVD Drive එකේ Drive Letter එක දෙන්න. 
  • දැන් ඔය Code එක cmd එකේ Paste කර Enter කරන්න.
  • ටික වෙලාවකින් successful ලෙස දිස්වෙයි. (- _ -) 


එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු. :-D

Share:

0 comments:

Post a Comment