Tuesday, August 11, 2015

කරදරයකින් තොරව පරිගණකයට Drives Install කරමු.










ඔන්න එහෙනම් අදත් අලුත් පොස්ට් එකක් අරගෙන අවා. මේ පොස්ට් එකත් ගොඩක් දෙනෙක්ට වටිනවා කියල හිතලයි දන්නේ. ගෙඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Drivers ප්‍රශ්නය. ගොඩක් දෙනෙක් දන්නේ නෑ හරියට  PC එක Format කරලා Drivers නිවැරදිව දාගන්න. අන්න එකට පිලියමක් වශයෙන් තමයි අද මේ Software එක ගෙනාවේ. 

මෙම Software එකෙන් තියෙන වාසි,

  • Auto Driver Search කරගැනීම
  • Driver Backup කිරීමේ හැකියාව 
  • Driver restore කිරීමේ හැකියාව 
  • Windows 7/8/8.1/10 සදහා සහය දක්වයි 
  • 100% නොමිලේ 



Share:

0 comments:

Post a Comment