Thursday, August 13, 2015

Windows 10 සදහා Flashtool නිවැරදිව install කරමු


ඔන්න එහෙනම් අදත් අලුත් පොස්ට් එකක් අරන් අවා. මේක Sony phone තියෙන අයට තමයි ටිකක් වැදගත් වෙන්නේ.  Flashtool කිවුවම Sony Phone තියෙන අය දන්නවනේ මොකක්ද  Flashtool වලින් වෙන්නේ කියලා. හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Windows 10  සදහා නිවැරදිව Flashtool install කරගන්නේ කොහොමද කියල. එහෙනම් වැඩේ පටන් ගමු............(මේ ක්‍රමය Windows 8/8.1 සදහාද සහය දක්වයි)

  • මුලින්ම Flashtool  Install  කර ගන්න. (flashtool නැති අය මෙතනින් DOWNLOAD කර ගන්න)
  • ඊට පස්සේ කලින් කර වගේ Drivers Install කරන්න යන්න එපා. ඊට කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා. 
  • දැන් ඔයාලගේ PC එකේ මෙන්න මේ තැනට යන්න.... (All Setting-----Update & security-----Recovery ඔතන ඇති Advance Startup කියල එකක්. එකෙ Restart Now ලබා දෙන්න)

  • ඉන්පසු පහත ආකාරයට තිරයේ දිස්වේ. එතනින් Troubleshoot යන්න තෝරන්න.




  • ඉන්පසු Advanced Options තෝරන්න


      • Startup settings තෝරන්න 



      • පහත ආකාරයට දිස්වි පරිගණකය Restart වෙයි. 


      • හරි.... කලින් කර පියවරෙන් පස්සේ පරිගණකය Restart වී පහත තිරය දිස්වෙයි. ඔතනදි මතක ඇතුව F7 key එක ඔබන්න.



      • දැන් ඔක්කොම හරි. දැන් සාමාන්‍ය පරිදි පරිගණකය ස්ටාර්ට් වෙයි. 
      • මේ Path යන්න Drivers install කිරීම සදහා. (C:\Flashtool\drivers





    • දැන් Drivers install කරන්න. 
    • මම නම් ඔය පහත හැම එකටම ටික් දැම්ම. (අන්තිම දෙකට අනිවාර්යෙන් ටික් දන්න)


        • install කියන එක දුන්නයින් පස්සේ Drivers install වෙයි. හරියට install උනානම් පහත පරිදි දිස්වෙයි. 

        හරි එහෙනම්. මන් හිතනවා හැමෝගෙම හරියට Drivers Install වෙන්න ඇති කියලා. තවත් මේ වගේ අලුත් පොස්ට් එකකින් හමුවෙමු. 




        Share:

        0 comments:

        Post a Comment